skip to main
|
skip to sidebar
සිහිනය
සිහිනෙන් සිහිනෙන් මා හඩවනවා.....
Tuesday, April 10, 2012
හැගුමන්.
මා සදක් වී
කිරණ විහිදා
නුඔ හිරු වී
දවාලයි දෝ මා හැගුමන්.........
Sunday, November 6, 2011
මීයා
බලා ඉන් ට බෑ තවදුරටත්
බඩගිනි හින්ද ම වින් ද
දුකක්.....
Wednesday, November 24, 2010
පච්ච ගැසූ තාරුණ්‍යය
පච්ච ගැසූ තාරුණ්‍ය
ය
Monday, November 22, 2010
කාලය ට වෙඩි තියලා....
වෙනදා ට උදේම වදින
ඔරලෝසුව
අද නිහඩයි.....
කවුදෝ හතුරෙක්
මම
කියලා හිතලා
ඔරලෝසුවට වෙඩි තියලා.....
කමක් නෑ කනක් ඇහෙන්නැතිව
ටිකක් නිදාගත්තැහැකි.......
.
ඇය හා මම
දගකාර සිත අද්දර
විසේකාර මා උමතු කල ඈ
දිනෙක මුණගැසුනා ඇස ට ඇස
තැම්පත් ය ......
බඩදරු වී ජීවිතය
කදුළු පිසදමා මා හට හිනැහී
ඉවත බලාගත් ඇය........
ආදරය මෙතරම් ම සොදුරුදැයි සිතුනි එදින....
Home
Subscribe to:
Posts (Atom)
Followers
Blog Archive
▼
2012
(1)
▼
April
(1)
හැගුමන්.
►
2011
(1)
►
November
(1)
►
2010
(3)
►
November
(3)