Wednesday, November 24, 2010

Monday, November 22, 2010

කාලය ට වෙඩි තියලා....



වෙනදා ට උදේම වදින
ඔරලෝසුව
අද නිහඩයි.....

කවුදෝ හතුරෙක්

මම

කියලා හිතලා

ඔරලෝසුවට ‍වෙඩි තියලා.....

කමක් නෑ කනක් ඇහෙන්නැතිව

ටිකක් නිදාගත්තැහැකි........

ඇය හා මම

දගකාර සිත අද්දර
විසේකාර මා උමතු කල ඈ
දිනෙක මුණගැසුනා ඇස ට ඇස
තැම්පත් ය ......
බඩදරු වී ජීවිතය
කදුළු පිසදමා මා හට හිනැහී
ඉවත බලාගත් ඇය........
ආදරය මෙතරම් ම සොදුරුදැයි සිතුනි එදින....